General25 June 2026

රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට පැමිණ තිබෙනවා.

ඒ මිරිහාන ප්‍රදේශයේ ආයතන දෙකක රු. මිලියන 19 ක මුදලක් ආයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.
Related recommendation
Hiru TV News | Programmes