ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ යටතේ විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය ප්‍රකාරව සිතාසි යැවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළා.
අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කරගත නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදි අපර්ණා සුවඳුරුගොඩ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කරගත නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදි අපර්ණා සුවඳුරුගොඩ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
Latest News
වෙනිසියුලාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 164 දක්වා ඉහළට
Local
25 June 2026
2027 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
Local
25 June 2026
5,000ක අල්ලසක් ගත්තැයි ගාල්ල මහ නගර සභාවේ ආදායම් පරීක්ෂකවරයෙක් සහ කම්කරුවෙක් දැලේ
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයි
Local
25 June 2026
මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසේ නඩුව ජූලි 28 දක්වා කල් යයි
Local
25 June 2026
චරිත් අබේසිංහට එරෙහිව සජබ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක කියයි
Local
25 June 2026
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනා කෝටි 48ක ඖෂධ ඇතුළු රූපළාවන්‍ය ද්‍රව්‍ය තොගයක් මීගමුවෙන් හමුවෙයි
Local
25 June 2026
ඩෙංගු බෝ කළ 5000කට නඩු
Local
25 June 2026
අයි.එම්.එෆ්. නියෝජිත පිරිසක් රේගු මූලස්ථානයේ නිරීක්ෂණයක
Local
25 June 2026
තෙල් මිල අඩු කිරීම ගැන දැන්ම කියන්න බෑ.. ලෝකෙ මිල අඩු වුණාම සහනයක් දෙන්නම් - බලශක්ති ඇමති
Local
25 June 2026