භූ කම්පන ද්විත්වයකින් බලපෑම් එල්ල වූ වෙනිසියුලාවට උපකාර කිරීමට අමෙරිකාවට හැකියාව ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ, වෙනිසියුලා ප්‍රබල භූ කම්පන දෙක විනාශකාරී මරණ සංඛ්‍යාවක් ඉතිරි කර ඇති බවයි.
ඒ අනුව තම රජයේ සියලුම ආයතනවලට කඩිනම් පියවර ගැනීමට සුදානම් වන ලෙස උපදෙස් දී ඇති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියා.

Latest News
කොදෙව් - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදී නායක ධනංජය ද සිල්වාගෙන් අගනා ශතකයක්
Local
26 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලයේ' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් නෙරපයි
Local
26 June 2026
පොසොන් පොහොයට අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සඳහා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්
Local
25 June 2026
"දැන් පාසල් තුළට මත්ද්‍රව්‍ය ගලා ඒම වැඩිවෙලා" - ඇමතිනී පෝල්රාජ්
Local
25 June 2026
වෙනිසියුලාවට සහය පළ කිරීමට ට්‍රම්ප් සූදානමින්
Local
25 June 2026
ඉන්දීය විදේශ ඇමති සහ දකුණු කොරියානු විදේශ ඇමති අතර හමුවක්
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 03 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
25 June 2026
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රියව පවතින CDS ගිණුම් සඳහා නව ආරක්ෂණ පියවරක්
Local
25 June 2026
කොළඹ හෙද විදුහලේ සිසු හෙද හෙදියන් 210ක් සේවයට කැපවෙයි
Local
25 June 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
25 June 2026