General26 June 2026

2026 උ.පෙළ විභාගයේ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ.පෙළ) විභාගයේ සංශෝධිත කාලසටහන නිකුත් කර තිබෙනවා.

එසේම මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 1911 යන ක්ෂණික දුරකථන අංකය ද නැතිනම් 0112785922, 0112784537, 0112786616, 0112784208 යන දුරකථන අංක මගින් ද විමසීම් කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කරන්නේ.

එම කාලසටහන මෙතැනින්,

Related recommendation
Hiru TV News | Programmes