International04 July 2026

මධ්‍යම චිලී රාජ්‍යයට රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක්

මධ්‍යම චිලී රාජ්‍යය ආසන්නයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, භූ කම්පනය කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුවී ඇති බවයි.

මෙහි බලපෑම් ගොඩබිමට ද දැනී ඇති අතර ඉන් සිදු වී ඇති හානි පිළිබදව මෙතෙක් වාර්තා ලැබී නැහැ.
Related recommendation
Hiru TV News | Programmes