ඉරානයේ නිරිතදිග බූෂෙහ්ර් පළාතට එල්ල වූ ඇමරිකානු ප්‍රහාර අතරතුර, එරට බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරයේ පර්යන්තයට (පරිශ්‍රයට) ප්‍රක්ෂේපණ පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
දේශපාලන, ආරක්ෂක සහ සමාජ කටයුතු පිළිබඳ බූෂෙහ්ර්හි නියෝජ්‍ය ආණ්ඩුකාර එහ්සාන් ජහනියන් නිල පුවත් ඒජන්සියක් වන IRNA වෙත පවසා සිටියේ, මෙම ප්‍රහාරවලින් දකුණු දිග පළාතේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ඇති බවයි.
"අද පස්වරුවේ ඉලක්ක කරන ලද ස්ථාන අතර බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රය, චොගඩක් මිලිටරි කඳවුර සහ පළාතේ දකුණු දෙසින් පිහිටි ධීවර තොටුපළක් ද වෙනවා," යැයි ජහනියන් පවසා සිටියා.
බ්‍රහස්පතින්දා දිනයේ මුල් භාගයේදී එල්ල වූ තවත් අමෙරිකානු ප්‍රහාරයකින් අසලුයේහි පිහිටි තොටුපළක් ඉලක්ක වූ බවත්, එමඟින් ප්‍රදේශවාසීන්ට අයත් ධීවර බෝට්ටු ගිනිගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest News
"ලංකාවේ පළවෙනි වතාවට වතු කම්කරු වැටුප 400කින් වැඩිකළේ ජනපති අනුර.." - ඇමති සමන්ත
Local
09 July 2026
බීමතින් රිය පදවා අනතුරක් කිරීම - මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට 2500ක දඩයක්
Local
09 July 2026
අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයටත් හානි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන්: 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්
Local
09 July 2026
කොටගලින් අල්ලපු ලක්ෂ 5ක ගුල්ලන් ගැසූ පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කරයි
Local
09 July 2026
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වෙයි
Local
09 July 2026
ඉන්දියාවේ ආයෝජනයට ඔස්ට්‍රේලියාවට ඇරයුම්
Local
09 July 2026
තැඹිලි ලහිරුගේ ගෙට ගිනි තැබීම ගැන පොලිස් පරීක්ෂණයක්
Local
09 July 2026
යෝෂිතගේ නඩුවට සාක්ෂි දෙන්න යසාරා අබේනායක උසාවියට
Local
09 July 2026
ගෝඨාභයයේ පෙත්සම ලබන 23 තෙක් කල් තැබෙයි
Local
09 July 2026