ඉන්දීය ධනවත් යුවළවල් සහ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික පවුල් විදේශයන්හි පවත්වනු ලබන දැවැන්ත මංගල උත්සව (Destination Weddings) සඳහා වන ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාත්‍යන්තර මංගල සැලසුම්කරණ ආයතනයක් වන WedMeGood සිය ‘2026 Destination Wedding’ වාර්තාව මගින් අනාවරණය කරනවා.
පසුගිය වසරට සාපේක්ෂව ඉන්දියානුවන් අතර ශ්‍රී ලංකාවේ පවතින මෙම මංගල ඉල්ලුම 25%ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
ලංකාවට ළඟාවීමේ පහසුව, ඉන්දියාවට ඇති සමීපභාවය, සුඛෝපභෝගී ආගන්තුක සත්කාර සහ අලංකාර පරිසරය මීට ප්‍රධානතම හේතු වී තිබෙනවා.
පසුගිය පෙබරවාරි මස ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඉන් අනතුරුව මැදපෙරදිග කලාපය පුරා හටගත් දරුණු යුදමය වාතාවරණය හේතුවෙන්, සම්ප්‍රදායිකව ඉන්දීය මංගල උත්සව සඳහා ඉහළ ආකර්ෂණයක් දිනා සිටි ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල පැවැත්ම පිළිබඳව දැඩි අවිශ්වාසයක් මතුව තිබෙනවා.
ගුවන් ගමන් ගාස්තු ඉහළ යාම සහ කලාපීය අස්ථාවරත්වය හේතුවෙන් බොහෝ ඉන්දීය පවුල් සහ මංගල සැලසුම්කරුවන් වඩාත් ආරක්ෂිත සහ ගුවන් ගමන් පහසුකම් සපිරි ශ්‍රී ලංකාව විකල්පයක් ලෙස තෝරා ගැනීමට පෙළඹී ඇති බවයි TailorMade Experiences ආයතනයේ ප්‍රධානී ශෂාන්ක් ගුප්තා පවසන්නේ.
(මුලාශ්‍රය : financial times)

Latest News
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026