මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු ගැටුම්කාරී තත්ත්වය සහ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට ප්‍රවාහනය කිරීමේදී සිදු වූ මරණ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සමස්ත ජාතියේම හෘද සාක්ෂිය කම්පා කරවන මෙම ඛේදවාචකය පිළිබඳව පූර්ණ, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව එම නිවේදනය මඟින් අවධාරණය කෙරෙනවා.
ජූලි මස 5 වැනිදා ආරම්භ වූ ප්රචණ්ඩත්වය එදින සවස් වන විට පාලනය කර තිබුණද, ගැටුමට සම්බන්ධ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් එකිනෙකාගෙන් වෙන් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් තත්ත්වය තවදුරටත් උත්සන්න වූ බවයි එම නිවේදනය තුළ ඔවුන් දක්වන්නේ.
එමෙන්ම ජූලි මස 6 වැනිදා උදෑසන රැඳවියන් ආහාර ගනිමින් සිටි අවස්ථාවක බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඔවුන් වෙත යොමු කර ඇති බවත් මෙය රැඳවියන් කුපිත කරවීමට ගත් පියවරයක් බඳු බවයි ඔවුන් පවසන්නේ.
ගැටුම පාලනය කිරීමට වඩාත් අවම බලයක් භාවිත කිරීමට හැකියාව තිබියදී, බන්ධනාගාර ආරක්ෂක නිලධාරියෙකු දොරක සිදුරක් තුළින් ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීම සාධාරණීකරණය කරන්නේ කෙසේදැයි එම නිවේදනය මඟින් ප්‍රශ්නකර සිටිනවා.
මිනිස් ජීවිත රැසක් අහිමි වෙමින් මෙවැනි දරුණු සිදුවීම් මාලාවක් රට තුළ සිදුවෙද්දී, විෂය භාර අධිකරණ අමාත්‍යවරයා මීගමුව බන්ධනාගාරය වෙත පැමිණීමට හෝ අදාළ හදිසි රැස්වීම්වලට සහභාගී නොවීම අතිශය කණගාටුවට කරුණක් බවයි එම ලිපිය මඟින් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් පවසා සිටිනවා.

Latest News
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026