හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන අද (17) උදෑසන සියදිවි හානි කරගෙන තිබෙනවා.
මුල්ලේරියාව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඔහු රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි.
මිය යන විට ඔහු 63 වන වියේ පසුවුණා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු 2019 වසරේ අප්‍රේල් මාසයේ සිට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, 2020 වසරේ නොවැම්බර් 27 වැනිදා පොලිස්පති ධූරයට පත් කෙරුණා.

Latest News
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සලකා බැලීම 21 වනදා දක්වා කල් තැබෙයි
Local
17 July 2026
නුවරඑළිය තැපැල් හලේ සංචාරක ලැගුම්හලක්
Local
17 July 2026
අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රතිප්‍රහාර
Local
17 July 2026
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි
Local
17 July 2026
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Local
17 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.78
Local
17 July 2026
අමෙරිකාවෙන් බ්‍රසීලයට නව තීරු බද්දක්
Local
17 July 2026
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට
Local
17 July 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි
Local
17 July 2026