මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් බරපතල තුවාල ලබා පසුගියදා මියගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (17) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ 25 හැවිරිදි බන්ධනාගාර නියාමක ආර්.පී. මධුසාර සහ බන්ධනාගාර පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරි 39 හැවිරිදි සන්දික ලෂාන් ගුණවර්ධනයි.
සිද්ධියෙන් මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළු 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Latest News
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සලකා බැලීම 21 වනදා දක්වා කල් තැබෙයි
Local
17 July 2026
නුවරඑළිය තැපැල් හලේ සංචාරක ලැගුම්හලක්
Local
17 July 2026
අමෙරිකානු ප්රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්රතිප්රහාර
Local
17 July 2026
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි
Local
17 July 2026
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Local
17 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.78
Local
17 July 2026
අමෙරිකාවෙන් බ්රසීලයට නව තීරු බද්දක්
Local
17 July 2026
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට
Local
17 July 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි
Local
17 July 2026