ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීම සඳහා වන ගිවිසුමකට රටවල් 29 ක් අත්සන් තබා තිබෙනවා.
ඊයේ(16) ශංහයිහිදී අත්සන් තැබුණු එම ගිවිසුමට අනුව, මෙම සංවිධානය ශංහයි නගරය මූලස්ථානය කරගත් ස්වාධීන අන්තර් රාජ්‍ය ජාත්‍යන්තර සංවිධානයක් ලෙස එය ක්‍රියාත්මක වෙනවා.
චීන විදේශ අමාත්‍ය වං යී මහතා චීන රජය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබුවා.
කසක්ස්ථානය, ලාඕසය, පාකිස්ථානය, රුසියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් 29ක නියෝජිතයින් මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර, ඒ සමගම එම රටවල් ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානයේ ආරම්භක සාමාජිකයින් බවට පත් වනවා.
එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ගිවිසුමට අනුව, මෙම සංවිධානය එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සුරක්ෂිත කරන අතර, පොදු ප්රතිලාභ වෙනුවෙන් පුළුල් උපදේශන සහ ඒකාබද්ධ දායකත්වයන් ලබා දීම සඳහා කැපවෙමින් ජනතා කේන්ද්‍රීය ප්රවේශයකට අනුගත වීම සහතික කර තිබෙනවා.
කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව සහ ගෝලීය පාලනය ප්‍රවර්ධනය මෙහි අරමුණ වන අතර, ආරක්ෂිත සහ සාධාරණ බව සහතික කරමින්, සමස්ත මානව වර්ගයාගේම යහපත උදෙසා කෘත්‍රිම බුද්ධියේ යහපත් සහ ක්රමානුකූල සංවර්ධනය ඵලදායී ලෙසින් දියුණු කිරීම මෙහි අපේක්ෂාවයි.

Latest News
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026
අගෝස්තු 5 පාකිස්ථානය පුරා දැවැන්ත විරෝධතා රැල්ලක්
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය හෙටත් ඉහළට
Local
17 July 2026