බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්වලත්, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.

Latest News
අගමැති හරිනි සමග සිටි තරුණිය ‘පෞද්ගලික සූපවේදිනියක්’ ද? ඇත්ත හෙළිවෙලා
Local
25 July 2026
ඉන්දියාවට පලා ගිය මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
25 July 2026
ඉන්දීයාවේ තරුණ විරෝධතා තවදුරටත්: අධ්‍යාපන ඇමති ගැන ඉන්දීය රජයේ තීරණය අද
Local
25 July 2026
වසර 6ක සේවා කාලය නිම කරමින් චීන තානාපති චී ෂෙන්හොං ශ්‍රී ලංකාවෙන් සමුගනියි
Local
25 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
25 July 2026
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගේ ධුර කාලය දීර්ඝ කිරීමට අනුමැතිය
Local
25 July 2026
මිලියන 110ක් වටිනා මත්ද්‍රව්‍ය සමග ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට
Local
25 July 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා තනතුරෙන් පහකෙරේ
Local
25 July 2026
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න! – BASL සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
Local
24 July 2026
පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක්: 15ක් ජීවිතක්ෂයට
Local
24 July 2026