අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වැනි දිනටත් ප්‍රහාර එල්ල කරමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව, ක්වෙෂ්ම් දූපත, බන්ඩර් අබ්බාස්, සිරික් චාබාර්, ඉස්ෆහාන් සහ කොනාරක් ඇතුළු දකුණු ඉරානයේ ප්‍රදේශ රැසක පිපිරීම් රැසක් වාර්තා වන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ කුවේට් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධතිත් සක්‍රීය වී ඇති බව ද සඳහන්.

Latest News
රජය වී මෙට්‍රික් ටොන් 1910ක් මිලදීගෙන
Local
21 July 2026
දිවයින පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ හා දුරගමන් බස් නැවතුම් ආශ්රිත වෙළෙඳසල් සහ ආපනශාලා 112ක් වටලයි
Local
21 July 2026
වැසි පතා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි ගම්වාසීන් විසින් පවත්වන ලද ගෙඹි විවාහය
Local
21 July 2026
පුවක් සහ දුම්කොළ භාවිතයෙන් දිනකට තිදෙනෙක් මියයයි – විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක
Local
21 July 2026
එල් නිනෝ විශේෂ කැබිනට් අනුකමිටුව රැස්වෙයි
Local
21 July 2026
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට
Local
21 July 2026
ගාල්ල මහනගර සභාවේ ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනාට ඇප
Local
21 July 2026
ඩෙංගු වසංගතය නිසා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට හදිසි දැනුම්දීමක්: රෝහලට එන විට අනිවාර්යයෙන්ම ගෙන ආ යුතු ලේඛන 05ක් මෙන්න
Local
21 July 2026
කුකුළෙක් නිසා පියා රෝහලට යැවූ පුතාට මාංචු
Local
21 July 2026
මහනුවර ඇසළ පෙරහරේ බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කිරීමට කැබිනට් අනුමැතිය
Local
21 July 2026