General21 July 2026

ශ්‍රී ලංකන් කුවේට් ගුවන් ගමන් සතියකට අත්හිටුවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරන ගුවන් ගමන් සතියක පමණ කාලයකට අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

ඒ, මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes