වත්තල පොලිස් වසමේ කදිරාන, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාලව වෙඩික්කරු පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථය ජා ඇල ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබියදී සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
ඊයේ (23) රාත්‍රී කාලයේදී කාර් රථයකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ තැනැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, මරණකරු වයස අවුරුදු 39ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි එම කොට්ඨාසය සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පැවැති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය විසින් සැක පලකරනු ලබන්නේ.

Latest News
තරුණ විරෝධතා හමුවේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
Local
25 July 2026
සෞදියේ තෙල් පිරිපහදුවකට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් වළක්වයි
Local
25 July 2026
මිසයිල ප්‍රහාරයෙන් සෞදි අරාබියේ ජිසාන් දේශසීමා නගරයේ ගිනිගැනීමක්
Local
25 July 2026
ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
Local
25 July 2026
ඉන්දියාවේදී ඇල්ලුවේ වත්තල සාදයේ වෙඩි තැබීමට සැක දෙදෙනෙක්
Local
25 July 2026
බොර තෙල් මිලෙහි වෙනසක්
Local
25 July 2026
වීරවිල බස් අනතුරකින් 19කට තුවාල
Local
25 July 2026
මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි
Local
25 July 2026
17 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් ගල්වලකින් හමුවෙයි
Local
25 July 2026
රුසියානු නියෝජිත පිරිසක් මෙරට සංචාරයක
Local
25 July 2026