දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු වූ රන්නුළු චන්ද්‍රසිරි ද සොයිසා ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද නියෝග (24) කළා.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් 2019 වර්ෂයේදී රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යොදවා ගනිමින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙන බවයි අල්ලස් කොමිසම දන්වා සිටියේ.
එහිදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව එක් නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් එම ආයතනයට අනිසි වාසියක් සැලසීම සහ ඒ තුළින් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම දූෂණ චෝදනාව එල්ල වී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

Latest News
නියඟයෙන් වික්ටෝරියා ජල මට්ටම බසී: පැරණි තෙල්දෙණිය නගරයේ නටඹුන් යළි මතුවේ
Local
27 July 2026
දුන්හිඳට රු. කෝටි 2ක වියදමින් නව නැරඹුම් මධ්‍යස්ථානයක්
Local
27 July 2026
සමස්ත ඩෙංගු මරණ 61න් මරණ 30ක්ම මෙම මාසයේදී
Local
27 July 2026
ගාසාවේ මරණ සංඛ්‍යාව 73,000 පනී: නිවාසවලින් 90%කටම හානි
Local
27 July 2026
152 වන වේල් පෙරහැර නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
27 July 2026
රෝගී පියා බලන්න ඇවිත් රෝහල් පොලිසියේ නිලධාරියාට පහර දී පලාගිය අයෙක් සොයා පොලිස් පරීක්ෂණ
Local
27 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
27 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Local
27 July 2026
දෙවිනුවර කාවඩි සාකච්ඡාව අවසන් : සියලු කණ්ඩායම්වලට අවසර
Local
27 July 2026