International25 July 2026

තරුණ විරෝධතා හමුවේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි

විරෝධතාකරුවන් සමඟ ඉදිරි සාක්ච්ඡාවලට පෙර, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තමන්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා තරුණයන් පැවැත්වූ දැඩි විරෝධතාවලින් අනතුරුව ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ප්‍රකාශ කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes