වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මේ අතර සිදුව ඇති ඩෙංගු මරණ ගණන 61ක්.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙම ජූලි මාසයේ බවයි සඳහන්.
ඒ අනුව මේ මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 26,136ක් වාර්තා වී තිබෙනවා.
පසුගිය ජුනි මාසයේ හා ජූලි මාසයේ මේ දක්වා පමණක් රෝගීන් 47,670ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙනවා.
මේ අතර වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම ගණන 43,132ක්.
මේ වන විට ඩෙංගු අධි අවධානම් කලාප 175ක් පවතින බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
Local
28 July 2026
රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
Local
28 July 2026
විමල්ගේ සොහොයුරු සරත් වීරවංශට ඇප
Local
28 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට ඇප
Local
28 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
Local
28 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
28 July 2026
යුරෝපා සංගමයෙන් චීනයට සහ රුසියාවට දොස්
Local
28 July 2026
ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලැව් ගිනි දරුණු අතට: උණුසුම සෙල්සියස් අංශක 40 පනී
Local
28 July 2026
සලේගේ පෙත්සම අද යළි කැඳවයි
Local
28 July 2026
ජනපති ක්‍රිකට් පරිවර්තන කමිටුව හමුවෙයි
Local
28 July 2026