General06 August 2026

අගෝස්තු මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ

අගෝස්තු මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති පවසනවා.

ඒ අනුව, දැනට වෙළෙඳපොළේ පවතින ලිට්‍රෝ ගෑස් සිලින්ඩර පැවති මිල ගණන් යටතේම ඉදිරියටත් පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කෙරෙනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes