ග්‍රාම නිලධාරීන් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
කොළඹ ඊයේ (09) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති නන්දන රණසිංහ කියා සිටියේ ග්‍රාම සේවා නිලධාරින් සඳහා ලබාදෙන රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වැඩි නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

Latest News
හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් වලකට අපද්‍රව්‍ය දැමීම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් : ප්‍රදේශවාසීන්
Local
10 August 2026
ලංකාව වෙනස් කරන ප්‍රවාහන ව්‍යාපෘති රැසක් ඉදිරි වසර තුන තුළ - නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කංජිපානිගේ මාමා මරුට
Local
10 August 2026
වියළි කාලගුණයෙන් ලුණුගම්වෙහෙර මහවැව ධිවරයින්, කිරිගොවීන් ඇතුලු ගොවීන් දැඩි පීඩාවට : වැව් සිඳී යයි
Local
10 August 2026
මාලිගාවත්තේ වෙඩිතැබීමකින් අයෙකුට තුවාල
Local
10 August 2026
අත්අඩංගුවට ගත් සාගර කාරියවසම් කඩුවෙල අධිකරණයට රැගෙන යයි
Local
10 August 2026
අගෝස්තු මාසයේ ගෙවුණු දින 9ට ඩෙංගු රෝගීන් 4292ක්
Local
10 August 2026
රැඳවුම් නියෝග සම්බන්ධ සලේගේ පෙත්සම පිළිබඳ අතරමැදි පෙත්සම් සලකා බැලීම 25 වැනිදා
Local
10 August 2026
නීතිවිරෝධී විදේශීය දුම්වැටි 7,000ක් සමඟ අයෙක් පුත්තලමේදී දැලේ
Local
10 August 2026
අවන්හලකට රුපියල් 5,000 ක ව්‍යාජ නෝට්ටුවක් දීපු කළුතර කාන්තාවක් සොයයි
Local
10 August 2026