General23 August 2026

ත්‍රීවිල් පදින්න නම් අවම වයස අවුරුදු 40ක් දක්වා ඉහළ දානවා - නි. ඇමති නලින් හේවගේ

ත්‍රිරෝද රථ පැදවීම පිළිබඳව නිසි නියාමනයක් සිදු කිරීමට රජය බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසනවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ත්‍රිරෝද රථයක් පැදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා වී ඇති බවයි.

විශේෂයෙන්ම පාසල් හැරයන සිසුන් ත්‍රිරෝද රථ වෘත්තියට යොමුවීම පාලනය කරමින්, එම ක්ෂේත්‍රය නිසි ක්‍රමවේදයක් යටතේ නියාමනය කිරීමට රජය අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
Related recommendation
Hiru TV News | Programmes