තදබල ආර්ථික හා ගෙවුම් ශේෂ අර්බුදයකින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින්, අර්බුදයට පෙර පැවති මට්ටම ආසන්නයට පැමිණ ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද රාජ්‍ය තාන්ත්‍රික හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.
කෙටි කාලයක් තුළ මෙවැනි වේගවත් ආර්ථික පිබිදීමක් ලබාගැනීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
මෙරට ණය ශ්‍රේණිගත කිරීම් (Sovereign Credit Rating) තවදුරටත් ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුන සමඟම මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවද ඔහු පැවසුවා.
උද්ධමනය පාලනය කිරීම, විදේශ විනිමය සංචිත නැවත ගොඩනැගීම සහ රාජ්‍ය ණය ප්‍රතිසංස්කරණය කිරීම මගින් මැක්රෝ ආර්ථික ස්ථාවරත්වය තහවුරු වී ඇති බව ඔහු එහිදී අවධාරණය කර තිබෙනවා.
පසුකාලීනව දියත් කළ ආර්ථිකය ස්ථාවර කිරිමේ වැඩසටහන් හරහා විදේශ සංචිත නැවත ගොඩනැගීමට හැකියාව ලැබී ඇති අතර ඊට අමතරව, උද්ධමනය පාලනය කිරීමටත් මූල්‍ය ශේෂයන් යථා තත්ත්වයට පත් කර ගැනීමටත් හැකියාව ලැබුණු බව මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බව සඳහන්.
එමෙන්ම තදබල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණදී ඉතා වේගයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්කරගත් රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට හොඳ නිදසුනක් බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Latest News
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
07 September 2026
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026