22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පෙත්සම් ඉදිරිපත් කිරීමට තිබූ කාලය හෙටින් (31) අවසන් වනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රීලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වන විට පෙත්සම් ගොනුකර තිබෙනවා.
ඒ පසුගිය 18 වැනිදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එහි ව්‍යවස්ථානුකූල භාවය විමසා පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් හිමිවීමත් සමගයි.
එම කාලය හෙටින් අවසන් වීමට නියමිත අතර, අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සති තුනක් තුළ සිය මතය කථානායකවරයා වෙත දැන්විය යුතුයි.

Latest News
අර්චුනාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ඉල්ලීමක්
Local
31 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළට
Local
31 August 2026
රේගුවේ අගෝස්තු මස ආදායම රුපියල් බිලියන 200 ඉක්මවන ලකුණු
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
Local
31 August 2026
අයිස් තොගයක් එක්ක තරුණයෙක් ගොතටුවේදී අත්අඩංගුවට
Local
31 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 2ක් යථා තත්ත්වයට: තවත් ටැංකි 3කට ටෙන්ඩර් කැඳවයි
Local
31 August 2026
කන්දකැටියේ හේන් යායක හටගත් ගින්නකින් අයෙක් මරුට
Local
31 August 2026
ආහාර සුරක්ෂිතතාව ගැන සමුළුවට අගමැතිනිය භූතානයට යයි
Local
31 August 2026
චීන ජනපති ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වීමට කිර්ගිස්ථානයට
Local
31 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Local
31 August 2026