අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම නැවත සමාලෝචනය කර, නව යෝජනා ද ඇතුළත් කරමින් ව්‍යාපෘතියේ කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
ඉන්දීය රජයේ දායකත්වය යටතේ රුපියල් බිලියන 6.5ක් දක්වා වැඩිදියුණු කර ඇති මෙම ව්‍යාපෘතිය මගින් පූජා භූමි සීමාව වර්ග කිලෝමීටර 28 සිට 38 ක් දක්වා පුළුල් කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම, පුරාවිද්‍යාත්මක ස්ථාන හුදෙක් නටබුන් ලෙස නොසලදා, ජනතාව වන්දනාමාන කරන සජීවී ඓතිහාසික ස්ථාන ලෙස සලකා බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට නියමිතයි.

Latest News
අස්වැසුම මුදල් වංචාවකට ගුරුවරුන් 6කගේ වැඩ තහනම් කෙරේ
Local
09 September 2026
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
Local
09 September 2026
පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්
Local
09 September 2026
2026 - 27 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත් කෙරේ
Local
09 September 2026
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
බන්ධනාගාර ගැටුමින් මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර මිහිදන් කෙරේ: ගැටුම ගැන ප්‍රකාශ 2,200ක්
Local
09 September 2026
ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමග සිටින බවට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
Local
09 September 2026
දිවයිනට රැගෙන ආ කොණ්ඩ රංජි අත්අඩංගුවට
Local
09 September 2026
ඩුබායි සිට පිටුවහල් කළ 'කොණ්ඩ රංජි' අද දිවයිනට
Local
09 September 2026
ජෝර්දානයේ අල් අස්රාක් අමෙරිකානු කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026