ශ්‍රී ලංකාවේදී සංවිධාන කළ Global Brand Awards 2026 සහ SHE FOR THE NATION – Season 2 ජාත්‍යන්තර සම්මාන උළෙල පසුගිය 29 වනදා කොළඹදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
ප්‍රධාන සම්මාන උලෙළ කොළඹ ටෙම්පල් ට්‍රීස් හෙවත් අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණු අතර, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාරිකයින්, වෘත්තිකයින්, කාන්තා නායිකාවන් සහ ජාත්‍යන්තර සන්නාම රැසක් ඊට එක්වුණා.
මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී වූ අතර, KGF චිත්‍රපට මාලාව හරහා ජනප්‍රිය වූ ඉන්දීය රංගන ශිල්පී ගරුඩා රාම් ද ජාත්‍යන්තර ආරාධිත අමුත්තෙකු ලෙස එක්ව සිටියා.
එහිදී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා' ලෙස බුහුමන් ලැබී තිබෙනවා.

Latest News
මාවනැල්ල ගඩොල් පාලමේ අනතුරක්: සිව් දෙනෙක් රෝහලට
Local
31 August 2026
අත්අඩංගුවට ගත් රවී කරුණානායක අධිකරණයට රැගෙන එයි
Local
31 August 2026
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
Local
31 August 2026
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම හෙට සිට: ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
31 August 2026
අගෝස්තු මාසයේ උද්ධමනය 8% දක්වා ඉහළට
Local
31 August 2026
කොළඹ වරායේ බහාලුමක් තුළින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ
Local
31 August 2026
විශ්වයේ අබිරහස් සෙවීමට නාසා හි නවතම රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශයට
Local
31 August 2026
දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සැලකිය යුතුයි - සජිත් ප්‍රේමදාස
Local
31 August 2026
22ට එරෙහි පෙත්සම්වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් - හෙට සලකා බැලෙයි
Local
31 August 2026
පළමු මාස හතේ ශ්‍රී ලංකාවේ අපනයන අමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවයි
Local
31 August 2026