අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 14ක් සන්තකයේ තබාගත් තරුණයෙක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගොතටුව ප්‍රදේශයේදී ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී ගොතටුව පොලිස් වසමේ සීම්ලැක්ස් මාවත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගය සමග මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක් වන ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබනවා.
සැකකරු අද (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Latest News
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ - මෙරට ගැන වාර්තාවක් අද
Local
08 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනට: කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් අද මැතිසබයට
Local
08 September 2026
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ සතියේ පාර්ලිමේන්තුවට
Local
08 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
08 September 2026
ජයග්‍රහණය පසෙක තබා ගිනිගත් මෝටර් රථයේ සිරවූ ක්‍රීඩකයා බේරාගත් ධාවකයා
Local
08 September 2026
AI අනිසි භාවිතයට එරෙහිව චීන උත්තරීතර අධිකරණයෙන් රතු එළියක්
Local
07 September 2026
ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගම ඉදිරි වසර දෙක තුළ රැකියා 4,000 කපා හැරීමට සූදානම්
Local
07 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
07 September 2026
මුවර්ස් සහ SSC අන්තර් ක්‍රීඩා සමාජ එක්දින අවසන් තරගයට
Local
07 September 2026