තණමල්විල සර්වෝදය ගඟේයාය අතුරු මාර්ගයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදිවල ගමන් ගත් තරුණයන් හතරදෙනෙකු මෙසේ තුවාල ලබා ඇති අතර අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තුන්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යවා තිබුණා.
එහිදී බරපතල තත්ත්වයේ පසුවූ අයෙකු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර මෙසේ අනතුරට ලක් වී ඇත්තේ තණමල්විල ,ගල්වලයාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16,18,19 සහ 31 වයසේ තරුණයන් බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසිය විමර්ශන සිදු කරනවා.

Latest News
බන්ධනාගාරය තුළ 'හරක් කටා' සහ 'කෙහෙල්බද්දර පද්මේ' අතර ගැටුමක් - පද්මේ රෝහලට
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ වරදකරු වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් - විත්තිකරුවන්ගේ සියලු දේපළ රාජසන්තකයි
Local
22 September 2026
GHR හි නව සන්නාම තානාපතිවරයා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ලෙස එක්වෙයි
Local
22 September 2026
ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 07 වැනි වරදකරු අධිකරණයට කළ ප්‍රකාශය මෙන්න
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 16 වැනි වරදකරුගෙනුත් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 06 වැනි වරදකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම අද (22) රාත්‍රී 9.00ට
Local
22 September 2026
හිටපු බස්නාහිර සෞඛ්‍ය ඇමති ජගත් අංගගේට ඇප
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම මඳ වේලාවකට කල් තැබෙයි
Local
22 September 2026