හදිසි අනතුරකට ලක්වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන අමරනාත් ජයතිලක අද අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පෙරවරු 8 - 9 ත් අතර කාලය තුළ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මියයනවිට 72 වියේ පසුවූ ඔහු ආදරවන්තයෝ, ප්‍රියංගා, තිලක හා තිලකා, යුවතිපති, අරුණට පෙර, සිරිපාල හා රන් මැණිකා ඇතුලූ සිනමා කෘති ගණනාවක් අධ්‍යක්ෂණය කළ ජනාධිපති සම්මානලාභී අධ්යක්ෂවරයෙක්.
Latest News
යෝෂිතට වසන්ත කරන්නාගොඩට අධිචෝදනා
Local
03 August 2026
කොළඹ වරාය අසල මුහුදට වැටුණු කන්ටේනර් පෙට්ටියක් රත්ගම වෙරළටත්
Local
03 August 2026
අරණායක සමුපකාර නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයට විශිෂ්ට ජයක්
Local
03 August 2026
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි - කැළණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළට
Local
03 August 2026
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 204ක වැඩිම වර්ෂාපතනය වටවලට
Local
03 August 2026
මහා වර්ෂාවෙන් ඩෙවෝන් ඇළ පිටාර ගලයි : නිවාස 40ක් ජලයෙන් යටවෙයි
Local
03 August 2026
මහවැලි ගංඟාවේ ජල මට්ටම ඉහළට: පේරාදෙණිය “සරසවි මැදුර” නේවාසිකාගාරයේ සිසුන් ඉවත් කෙරෙයි
Local
03 August 2026
ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූකම්පනයක්
Local
03 August 2026
මහර බන්ධනාගාරය අද රස පරීක්ෂක නිරීක්ෂණයට
Local
03 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්: මහනුවර ප්‍රදේශ දෙකකට රතු නිවේදන!
Local
03 August 2026