ආර්ථික එකඟතාවක් පිළිබඳ හර්ෂ ද සිල්වාගෙන් නිවේදනයක්

Monday, 18 July 2022 - 21:05

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මීළඟ ශ්‍රී ලංකා රජය පිහිටුවන්නේ නම්, පොදු අවම ආර්ථික වැඩසටහනක් සමඟ සම්පුර්ණ එකඟතාවයකට පැමිණි බව ආචාර්‍ය හර්ෂ ද සිල්වා පවසනවා.

මෙය සම්පාදනය කරන ලද බහුපාර්ශ්වික යෝජනා මත පදනම් වන බව යි ඔහු පවසන්නේ.

සිය නිල ට්විටර් ගිණුම තුළ පණිවිඩයක් තබමිනු යි ඔහු මේ බව සඳහන් කරන්නේ.