කොටස් වෙළඳපළේ ඉහළ යාමක්

Monday, 20 February 2023 - 19:49

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%85%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් හුවමාරුවේ අද (20) දිනයේ ගනුදෙනු අවසානයේදී ඉහළ යාමක් සටහන් වුණා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය සියයට 2.64 කින් ඉහළ ගිය අතර එස්.ඇන්ඩ් පී ටුවෙන්ටි දර්ශකය ඉහළ ගියේ සියයට 2.40කින්.