Diamond “පෝෂණ සත්කාරය” 2023 ප්‍රතිලාභීන් 5000ක් පෝෂණය කිරීමට උපකාරීවේ

Thursday, 24 August 2023 - 14:26

Diamond+%E2%80%9C%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E2%80%9D+2023+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+5000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B7%9A

ශ්‍රී ලංකා ව දරුණු ආර්ථික අර්බුදයකින් සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින මො හො තකල අපේ ජනතා වට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සඳහා ප්‍රවේශය සහතික කිරීම අත්‍යවශ්‍ය වේග ඒ අතරින් ආහාර සහ පෝෂණය සඳහා ප්‍රවේශය ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ කොට සලකයි. ස්වයංපෝෂිත ජාතියක් බවට පත්වීමේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා රජයට සහාය වීම පුද්ගලික අංශයේද වගකීමකිග එදිනෙදා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නඟා සිටුවීමේ කැපවී සිටින Diamond Best Foods පසුගියදා උඩුනුවර සංවර්ධන භාරය සමඟ එක්ව ප්‍රතිලා භීන් 5000කට නොමිලේ කිරිපිටි ලබා දීමට කටයුතු කළේය.

\"පෝෂණ සත්කාරය, 2023 වැඩසටහන 2023 අගෝස්තු 20 වන දින පවත්වන ලද අතර එහිදී මහනුවර සහ කොළඹ තෝරාගත් ප්‍රදේශවලින් තෝරාගත් ප්‍රතිලා භීන් 5000 කට නො මිලේ කිරිපිටි ලබා දෙන ලදී. මෙම සැපයුම 2023 අවසා නය දක්වා පවතිනු ඇති අතරල එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන 20කට වඩා වටිනා කිරිපිටි බෙදා හැරේ.

කලාප අධ්‍යාපන කාර්යා ලවල සහා ය ඇතිව මහනුවර සහ කොළඹ තෝරා ගත් ප්‍රදේශ වල ප්‍රතිලා භීන් මේ සඳහා තෝරා ගෙන ඇත. ප්‍රතිලා භීන් අතරට 1-5 ශ්‍රේණිය අතර පාසල් දරුවන්ල විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ල අනාථ නිවාසල වැඩිහිටි නිවාස සහ දහම් පාසල් ඇතුළත් වේ.

උඩුනුවර සංවර්ධන භා රය ස්වේච්ඡා සමාජ සේවා සංවිධා නයක් වන අතර එය 2015 වසරේ ආරම්භයේ සිටම පුද්ගලයන්ගේ සහ ප්‍රජා වන්ගේ ජීවිත වැඩිදියුණු කිරීමට කැපවී සිටී. UDT යනු වරප්‍රසා ද නොලත් ප්‍රජාවන්ගේ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා සමාන අදහස් ඇති සංවිධාන සමඟ ක්‍රියා කරන ජාතික රාජ්‍ය නොවන සංවිධානයකි.

ශ්‍රී ලංකා වේ වසර 60 කට වැඩි කාලයක් ජන හඳ දිනා ගත් Diamond Best Foods කිරි පිටිල, Roza පැස්ටාල, Diamond ඕට්ස් සහ ටින් මාළු සහ තවත් බොහෝ වෙළඳ නාම සඳහා විශ්වා සදා යක නාමයකි. Diamond කිරි පිටි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සහ ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලව සකසා ඇති අතර SLS සහතිකයද ලබා ඇත. ඉහළම ගුණාත්මක බව සහතික කිරීම සඳහා Diamond කිරි පිටි වෙළඳපොළට නිකුත් කිරීමට පෙර තියුණු තත්ත්ව පරීක්ෂා වන්ට ලක්වෙයි. Diamond කිරි පිටි නවසීලන්තය - ෆොන්ටෙරා වෙතින් ලබා ගන්නා අතර හොඳින් රැකබලා ගන්නා, 100% ස්වභාවිකල තaණ වලින් පෝ ෂණය වන ගවයන්ගෙන් දොවා ගනී. Diamond කිරි පිටි පෝෂ්‍යදා යී වන අතර මුදලට විශාල වටිනාකමක් ඇති නිසා වෙළඳනාමයට ජනතා ව වෙත ළඟා වීමට සහ වඩා ත් කැමති තේරීමක් වීමට හැකි වී තිබේ.

\"පෝෂණ සත්කා රය” සමාජ සත්කාර වැඩසටහන අඛණ්ඩව පවත්වා ගෙනයා මටත්ල එය දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යා ප්ත කිරීමටත්ල අවශ්‍යතා ඇති ප්‍රජා වන්ගෙන් විශා ල පිරිසකට ආහා ර සහ පෝ ෂණය සඳහා ප්‍රවේශය සහතික කිරීම සඳහා ඉලක්ක කරගැ නීමටත් ආයතන දෙකම බලාපොරොත්තු වේ.
වැඩි විස්තර සඳහා කරුණා කර 077 788 7888 අමතන්න.