Infinix Mobile දැන් ලංකාවේ (වීඩියෝ)

Friday, 19 January 2024 - 14:29

Infinix+Mobile+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලෝක ප්‍රකට ජංගම දුරකථන මාදිලියක් වන Infinix මෙරටට හඳුන්වා දීම පසුගියදා කොළඹදී සිදු කෙරුණා.

එම දුරකථන මාදිලිය මෙරටට ගෙන්වීමේ නියෝජිතයා වන්නේ ජෙනෙක්ස්ට් ආයතනයයි.

අංග ගණනාවකින් සමන්විත Infinix ,ලෝකයේ තාරුණ්‍ය අතර වඩාත් ජනප්‍රිය ජංගම දුරකථන මාදිලියක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.