කොච්චර කෑවත් එපා වෙන්නේ නැති, ලොකු පොඩි හැමෝගෙම රසවතා \'උස්වත්ත ටිපි ටිප්\' (වීඩියෝ)

Saturday, 17 February 2024 - 16:20

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%BB+%E0%B6%9A%E0%B7%91%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%9D%E0%B6%9C%E0%B7%99%E0%B6%B8+%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%5C%27%E0%B6%8B%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%5C%27+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
\'ටිපි ටිප්\' කොච්චර වයසට ගියත් තාමත් ලොකු පොඩි හැමෝම කන්න ආස දෙයක්. ටිපි ටිප් තරු,බෝල කරස් කරස් ගාලා රසට කන්න හැමෝම ප්‍රිය කරනවා.

ඒත් ටිපි ටිප් වලට මේ විදියට රසක්, පාටක් එන්න හදන්නේ කොහොමද? මෙතෙක් කල් හෙළි නොවුණු ඒ රහස හැමෝටම ගැටළුවක්.

ඇත්තටම ටිපි ටිප් කියන කලාව ලංකාවට හදුන්වලා දෙන්නේ උස්වත්ත.

උස්වත්ත කියන්නේ අපේම රටේ, අපේම කර්මාන්ත ශාලාවක්. මේකේ ටිපි ටිප් හදන්නේ සීයට සීයක්ම දේශීය දේවල් එකතුවෙන්.

ඇත්තටම කීවොත් ටිපි ටිප් හදන්නේ බඩඉරිඟු වලින්. ඒක නිසා ඇඟට කිසිම අගුණක් නැහැ.

ඒ වගේම ටිපි ටිප් වල ශරීරයට අහිතකර කිසිම රසායනික සංයෝගයක් අඩංගු නැහැ.

ඒක නිසා ඔයා ටිපි ටිප් කන්න, දරුවට අරන් දෙන්න දෙපාරක් හිතන්න එපා.

හැබැයි ඒ වෙන ටිපිටිප් වර්ගයක් නෙමෙයි. නම බලලම \'උස්වත්ත ටිපි ටිප්\' අරගෙන දෙන්න.