Samson Rubber Products ආයතනයෙන් පහන් කූඩු තරඟාවලියක් සහ අයිස්ක්‍රීම් දන්සලක් (ඡායාරූප)

Friday, 07 June 2024 - 17:14

Samson+Rubber+Products+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ලංකාවේ ප්‍රමුඛතම රබර් ආශ්‍රිත නිශ්පාදන අපනයන සමාගමක් වන Samson Rubber Products ආයතනය පසුගිය වෙසක් පොහොය දින විශේෂ පහන් කූඩු තරඟාවලියක් සහ අයිස්ක්‍රීම් දන්සලක් ඔවුන්ගේ ගාල්ල බටදූව ප්‍රධාන කර්මාන්ත ශාලාව අසල සංවිධානය කර තිබෙනවා.

ආයතනයේ සේවකයින් විසින් කර්මාන්ත ශාලාවෙන් ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් මෙම පහන්කූඩු නිර්මාණය කර තිබීම සුවිශේෂත්වයක් දැක්වූ අතර විශාල පිරිසක් මම වෙසක් කුඩු නැරඹීම සඳහා එදින පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චිත් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ආයතන‍යේ කළමනාකාර අධ්‍යක්ෂක සජිත් රාජපක්ෂ විසින් අවසානයේ ජයග්‍රහණය කළ පහන් කූඩු සැකසූ සේවකයින් වෙනුන් මුදල් සහ ත්‍යාග ප්‍රදානයක්ද සිදු කර තිබෙනවා.

මෙම Samson Rubber Products ආයතනය ටයර් ආශ්‍රිත නිශ්පාදනය සම්බන්දව ජාත්‍යන්තර වශයෙන් පිලිගැනීමට පත්වී ඇති අතර Mountspiring පානීය ජලය සහ DSI Plastics ඔවුන්ගේ අනුබද්ධිත ආයතන ලෙස කටයුතු කරනවා.

තවද ඔවුන් පසුගිය දා ඔවුන්ගේ 30 වෙනි සංවත්සරයද සමරා තිබෙනවා.

\"\"\"No\"No\"No\"No

\"No

\"No