2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ප්‍රබල වර්ධනයක් අත්කර ගනිමින්, සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කරන ලද තාවකාලික දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත
සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7,393.39 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
මෙය 2025 වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව සියයට 7.56ක වර්ධනයක්.
මෙම කාලසීමාව තුළ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,758.44 ක් වූ අතර එය සියයට 7.63 ක වැඩිවීමක්.
සේවා අපනයන අංශය ද සියයට 7.31 ක වර්ධනයක් වාර්තා කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 1,634.95 ක ආදායමක් උපයා තිබෙනවා.
2026 මැයි මාසයේ අපනයනය වර්ධනය 2026 මැයි මාසයේදී පමණක් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,570.64 ක් දක්වා ළඟා වූ අතර, එය 2025 මැයි මාසයට සාපේක්ෂව සියයට 18.34 ක කැපී පෙනෙන වාර්ෂික වර්ධනයක්.
එහිදී භාණ්ඩ අපනයනය 18.25% කින් සහ සේවා අපනයනය 18.67% කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙම සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ
ප්‍රකාශ කළේ, මෙම ජයග්‍රහණය තුළින් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ගේ ශක්තිය, අනුවර්තනය වීමේ හැකියාව සහ අධිෂ්ඨානය පිළිබිඹු වන බවයි.

Latest News
පොසොන් සතිය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් 12 ක් අනිද්දා සිට වැසේ:
Local
24 June 2026
පලස්තීනයේ සෞඛ්‍ය පද්ධතිය බේරාගැනීමට ඉන්දියාවේ සහය පතා හදිසි ඉල්ලීමක්
Local
24 June 2026
ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 103 කින් සම්මත වෙයි
Local
24 June 2026
පක්ෂ උපදෙස් කඩ කළැයි තලවකැලේ ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙක් ධූරයෙන් ඉවතට
Local
24 June 2026
ගාල්ල චතූගේ නිවසට ගිනි තැබීම ගැන විමර්ශනයක්
Local
24 June 2026
පුස්තකාල කා:කා:ස තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත්තැයි පුද්ගලයෙක් රිමාන්ඩ්
Local
24 June 2026
සතියක් තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 57කට සහ ආයතන 27කට ලක්ෂ 14ක දඩ
Local
24 June 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම යළිත් ජූලි 06 වැනිදා
Local
24 June 2026
‘ඊසි කෑෂ්’ ක්‍රමයට ගාල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
Local
24 June 2026
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් පුළුල් වෙයි
Local
24 June 2026