Business26 June 2026

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 2.77කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේදී ඒකක 2.77 (0.01%)කින් ඉහළ යාමෙන් පසු 22,409.81කින් අවසන් වුණා.

ඒ අනුව එහි මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.9ක්.
Related recommendation
Hiru TV News | Programmes