Business08 July 2026

ඩොලරයෙන් රුපියලට පුංචි ටොක්කක්

ශ්‍රී ලංකා මහ බැංකුව අද (08) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.73ක් ලෙස සටහන් වුණා.

එහි ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 330.28ක් ලෙසයි.

එසේම ඊයේ (07) ඩොලරයේ විකුණුම් මිල 339.59ක් ලෙස සටහන්ව තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes