Business25 July 2026

බොර තෙල් මිලෙහි වෙනසක්

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඩොලර් 100 සීමාවට ආසන්න වෙමින් පැවතිය ද පෙර දිනයට සාපේක්ෂව එහි සුළු අඩුවීමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අද (25) පෙරවරුව වනවිට ඩොලර් 96.78ක් ලෙස දැක්වුණා.

එමෙන්ම ඩබ්ලිව් ටී.අයි. බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 89.31ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes