මදුනාගලත් සංචාරක කලාපයක්.

Tuesday, 05 March 2013 - 8:34

%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



අම්බලන්තොට - මදුනාගල උණුදිය උල්පත් පොකුණු ආශ්‍රිත ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට දකුණු පළාත් සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මේ යටතේ දෙස් විදෙස් සංචාරකයන් සඳහා වඩාත් පහසුකම් පවතින අවහන් හල් සංචාරක නිකේතන මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද ආරම්භ කර ඇති බවයි දකුණු පළාත් සංචාරක අමාත්‍ය යූ.ජී.ඞී. ආරියතිලක ප්‍රකාශ කළේ.

\r\n

[MP3]s54567[/MP3]