ජනප්‍රිය ගායක චාමර වීරසිංහ අද (21) සිය උපන් දිනය සමරණු ලැබුවා.
සිය පවුලේ ඥාතීන් සහ හිතවතුන් එක්ව චාමර සිය උපන් දිනය මෙලෙස සමරා තිබෙනවා.
උපන්දින කේක් ගෙඩිය කපා චාමර උපන් දිනය සමරන අයුරු සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණු අතර ඔහුට ආදරය කරන රසික රසිකාවියන් චාමරට සුබ පතන්නට ද අමතකකර තිබුනේ නැහැ.
එම අවස්ථාව පහතින්.
සිය පවුලේ ඥාතීන් සහ හිතවතුන් එක්ව චාමර සිය උපන් දිනය මෙලෙස සමරා තිබෙනවා.
උපන්දින කේක් ගෙඩිය කපා චාමර උපන් දිනය සමරන අයුරු සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණු අතර ඔහුට ආදරය කරන රසික රසිකාවියන් චාමරට සුබ පතන්නට ද අමතකකර තිබුනේ නැහැ.
එම අවස්ථාව පහතින්.
Latest News
දිට්වා නිසා නිවාස අහිමි වූවන්ගේ මාසික කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කෙරේ
Local
13 July 2026
රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්
Local
13 July 2026
"දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට ලංකාව කියලා ලෝක බැංකුව සහතිකයක් දුන්නා" - නියෝජ්‍ය ඇමති සරත්
Local
13 July 2026
කොත්මලේ ප්‍රධාන අධිකරණ සංඝනායක නියංගම්දොර පඤ්ඤානන්ද හිමි අපවත් වෙති
Local
13 July 2026
නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ පුද්ගලයන් නව දෙනෙකුට දඩ
Local
13 July 2026
මෙරට වයස්ගතම කාන්තාව වූ කළුමැණිකා මෑණියන් වයස 114 දී දිවි සසරට සමුදෙයි
Local
13 July 2026
කමාන්ඩෝ සලින්තගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CIDය අධිකරණයෙන් අවසර ඉල්ලයි
Local
13 July 2026
IPL ඉතිහාසයේ යුගයක නිමාව - ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
Local
13 July 2026
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි
Local
13 July 2026
දොම්පේ ප්‍රදේශයේදී අයිස් කිලෝ 8ක්, ජීව උණ්ඩ 20 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට
Local
13 July 2026