බොලිවුඩයෙන් ලංකාවට සුබ ආරංචියක්?

Wednesday, 05 October 2022 - 18:55

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%86%E0%B6%BB%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%3F
ජනප්‍රිය රංගන ශිල්පිනී යුරේනි නොෂිකා මේ දවස්වල ඉන්නේ ඉන්දියාවේ.

යුරේනි නොෂිකා බොලිවුඩය සමඟ වැඩකටයුතු කළ රංගන ශිල්පිනියක් කියලා ඇයගේ ප්‍රේක්ෂකයන් දන්නවා.

නැවතත් යුරේනි ඉන්දියාවට ගියේ බොලිවුඩයේ වැඩ කටයුතුවලටද කියලා නම් දන්නේ එයාම තමයි.