ප්‍රහසන නළු ලෙස්ලි ජෝර්ඩාන් ජීවිතක්ෂයට

Tuesday, 25 October 2022 - 10:16

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%B1+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ලෝක ප්‍රකට ප්‍රහසන නළුවෙක් වන ලෙස්ලි ජෝර්ඩාන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

67 වැනි වියේ පසු වූ ජෝර්ඩාන් ලොස් ඇන්ජලීස් හි සිදු වූ රිය අනතුරකින් මරණයට පත් වූ බව යි වාර්තා වන්නේ.

\"Will and Grace\" සහ \"American Horror Story\" වැනි නිර්මාණ ඔස්සේ ඔහු ජනප්‍රියත්වයට පත් වුණා.

ජොර්දාන්ගේ මෝටර් රථය මාර්ගයෙන් ලිස්සා ගොස් ගොඩනැඟිල්ලක වැදී ඇති අතර, ඔහු එම ස්ථානයේ දී ම මරණයට පත් වී ඇති බව පොලිසිය පවසනවා.