වසර 30කට පසු කාජල්ට හමු වූ පළමු පෙම්වතා

Saturday, 26 November 2022 - 17:19

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+30%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%A2%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F
බොලිවුඩයේ එදා වගේම අදත් තමන්ගේ ජනප්‍රියත්වය නොවෙනස්ව අදටත් තබා ගෙන සිටින සුරූපී නිළියක් තමයි කාජල් කියන්නේ.

කාජල්ට පසු ගිය දවසක සුවිශේෂී අමුත්තෙක් හමුවෙනවා ඒ තමයි කමල් සධානා.

1992 තිරගත වූ Bekhudi කියන ෆිල්ම් එකේ කාජල්ගේ පෙම්වතා වුණේ කමල්.

කාජල්ගේ පළමු සිනමා ආගමනයයි මෙය.

වසර 30කට පසු කාජල්ට ඒ පළමු පෙම්වතාව හමු වූයේ මෙලෙසින්.