WhatsApp අලුත් update මෙන්න

Thursday, 14 December 2023 - 16:11

WhatsApp+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+update+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Android භාවිතා කරන්නන්ට WhatsApp ගිණුම් කිහිපයක් ඇති විට ඒවා මාරු කිරීමට නව ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව WhatsApp පරිශීලකයින්ට Settings වෙත ගොස් නව ගිණුමක් එක් කිරීමෙන් හෝ ඔවුන්ගේ වෙනත් ගිණුමකට මාරු වීමෙන් මෙම විශේෂාංගය භාවිත කිරීමට හැකියාවක් ලැබෙනවා.

කෙසේ වෙතත් මෙම විශේෂාංගය හරහා මාරු විය හැක්කේ එකම උපාංගයේ ගිණුම් දෙකක් අතරයි.