ජනප්‍රිය අමෙරිකානු නළු Andre Braugher මිය යයි

Friday, 15 December 2023 - 12:34

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+Andre+Braugher+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනප්‍රිය අමෙරිකානු නළුවෙක් වන Andre Braugher පසුගිය 11 වන දින ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

මිය යන විට ඔහු 61 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහුගේ මරණය සඳහා පෙනහළු පිළිකාවක් හේතු වී ඇති බවට ඊයේ (14) අනාවරණය වූ බවයි.