2023 දී ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම ලැයිස්තුවට ඉන්දියානු චිත්‍රපට ශිල්පීන් ද ඇතුළත් වෙනවා.
මේ වසරේ පතාන් සහ ජවාන් වැනි Blockbuster චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන බවයි වාර්තා වන්නේ.
ඒ වගේම බොලිවුඩ් නිළියන් වන Alia Bhatt සහ Priyanka Chopra පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන වල පසුවනවා.
මේ අතර මෙම ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට පත්ව ඇත්තේ රංගන ශිල්පී විජයයි.
ආසියානු ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ හොඳම 10 දෙනාගේ ලැයිස්තුවේ ඉන්දියානු නළුවන් හතර දෙනෙක් සිටිනවා.