දීපිකා පදුකෝන් මව් පදවියට සැරසෙයි

Sunday, 03 March 2024 - 14:47

%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බොලිවුඩයේ සුපිරි තරු වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඔවුන් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මේ බව නිවේදනය කර තිබෙනවා.

ඔවුන් එහි සඳහන් කර ඇත්තේ මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ ප්‍රථම දරුවා බලාපොරොත්තුවෙන් සිටින බවයි.