ටෙස්ලා තවත් පියවරක් තබයි

Saturday, 18 May 2024 - 21:03

%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
පූර්ණ ස්වයංක්‍රීය වාහන සඳහා අවශ්‍ය පහසුකම් වෙනුවෙන් ටෙස්ලා සමාගම චීනයේ දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙය ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරීවන එලෝන් මස්ක්ගේ ව්‍යාපෘතියක් බවටද වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ව්‍යාපෘතිය ගෝලීය සංවර්ධනය බලගැන්වීමේ පියවරක් ලෙසද හැදින් වෙනවා.