අක්ෂේගේ සටන් කලාව.

Wednesday, 23 January 2013 - 8:59

%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80.



සුපිරි නළුවෙක්ට වඩා තමන් දක්ෂ ක්‍රීඩකයෙක් කියනවට අක්ෂේ කුමාර කැමතියි. මොකද ඔහු නළුවෙක් වෙන්න කලින් ක්‍රීඩකයෙක්නෙ. කවුරුත් නොදන්නවා වුණාට අක්ෂෙගේ තාත්තත් දක්ෂ රෙස්ලින් ක්‍රීඩකයෙක්.

 

නළුවෙක් වුණත් ක්‍රීඩාව අමතක නොකරපු අක්ෂේ හැම අවුරුද්දකටම කරාතේ ශූරතාවලියක් සංවිධාන කරනවා. ගොඩක් සුපිරි තරු නියෝජනය කරන්නේ එක කණ්ඩායමයි. හැබැයි මම එහෙම නැහැ. මොකද මට හැම ක්‍රීඩාවක්ම  ඕනේ. මෙහෙම කියන අක්ෂේ කුමාර් විශ්වාස කරන විදිහට ඔහු නළුවෙක් වුණේ රගපෑමේ දක්ෂතාව නිසා නෙමේලූ. ඒකට හේතුව මාෂල් ආට්ස්. ඇත්තමට ඉතින් අක්ෂේ කුමාර් කියන්නේ කොහොමත් මාෂල් ආට්ස් විශේෂඥයෙක්.