IPL : දෝණි - ගාම්බීර් ඉදිරියේ පරදී

Friday, 01 May 2015 - 9:16

IPL+%3A+%E0%B6%AF%E0%B7%9D%E0%B6%AB%E0%B7%92+-+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය යටතේ ඊයේ (30) පැවති කොල්කටා නයිට්රයිඩර්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර තරඟය ජයග්‍රහණය කිරීමට කොල්කටා කණ්ඩායම සමත්වුණා. තරඟයේ මුලින් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තා.

චෙන්නායි පිතිකරුවන් රැස්කර ගත් ලකුණු සටහන පහතින්....

\"\"

කොල්කටා පන්දු යවන්නන් කඩුළු දවාගත් ආකාරය පහතින්.....

\"\"

කෙසේ වුවත්, පන්දුවාර 19 යි පන්දු 5 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 169 ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත් වුණා.

කොල්කටා පිතිකරුවන් රැස්කර ගත් ලකුණු සටහන පහතින්....

\"\"

චෙන්නායි පන්දු යවන්නන් කඩුළු දවාගත් ආකාරය පහතින්.....

\"\"

මෙම තරඟයේ වීරයා බවට පත්වූයේ කොල්කටා කණ්ඩායම වෙනුවෙන් පන්දු 32ක් තුළ හතරේ පහර හතරක් සහ හයේ පහර හතරක් සමගින් වේගවත් ලකුණු 55ක් රැස්කර ගත් ඇන්ඩෲ රසල්.....

ඇන්ඩෲ රසල්ගේ වේගවත් පිතිහරඹය පහතින් නරඹන්න.....



ඊයේ තරඟයේ විශේෂ අවස්ථා සහිත වීඩියෝව පහතින් බලන්න....